මාලිගාවත්තේ සිදුවූ තෙරපීමෙන් තුවාල ලැබූ 9 දෙනෙකුගෙන් 8 දෙනෙකුම කාන්තාවන් - එක් අයෙකුට බරපතලයි


මාලිගාවත්ත, ජුම්මා මාවතේ පිහිටි නිවසක ඇති වු තෙරපීමකින් තුවාල ලැබූ 9 දෙනෙකුගෙන් 8 දෙනෙකුම කාන්තාවන් වන බවත් එක් කාන්තාවකට බරපතල බවත් රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කර සිටියි.



Recommended Articles