මාලිගාවත්තේ වෙඩි තැබීමක්


මාලිවත්ත, ජුම්මාහංදිය අසළදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අණාවරණය වී නොමැත. මාලිගාවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



Recommended Articles