මාලනිය අද දැයෙන් සමුගනියි


අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ‍ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු අද පස්වරුවේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය 
යටතේ නිදහස් චතුරස්‍ර පරිශ්‍ර යේදී සිදුකිරීමට නියමිතය.

මෙම අවමංගල්‍ය අවස්ථාව පස්වරු 4.00 සිට පස්වරු 6.00 දක්වා ජාතික රූපවාහිනී සේවය ඔස්සේ සජීවීව විකාශය කිරිමටද ‍
නියමිතය.



Recommended Articles