මාලදිවයිනෙන් පසු ගෝඨාභය සිංගප්පූරුවට By .. // 2022 ජුලි 13 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට පිටත්ව ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව මාලදිවයිනේ වාර්තා උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි. Facebook Twitter Google+ Recommended Articles