මාලදිවයින ජනපති දිවයිනට


මාලදිවයින ජනාධිපති ඉබ‍්‍රහිම් මොහොමඩ් සොලි මහතා අද පෙරවරු 9.45 ට පමණ මෙරටට පැමිණ ඇත.

අගමැති පාපන්දු සිව්කොන් තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස හෙතෙම පැමිණ තිබේ.



Recommended Articles