මාරී ප්‍රෙස්ලි මියයයි


ලෝ ප්‍රකට ගායක එල්විස් ප්‍රෙස්ලිගේ, දියණිය වන ලීසා මාරී ප්‍රෙස්ලි හෘදයාබාධයක් හේතුවෙන් සිය නිවසේදී ඊයේ (12දා) මියගොස් තිබේ.

ඒ බව ඇයගේ මව නිවේදනයක් මගින් සඳහන් කර ඇත.

ගායිකාවක වන ඇය මියයන විට 54 හැවිරිදි වියේ පසුවිය.



Recommended Articles