මාර්තු මුල් දින 20ට සංචාරකයන් 76000ක් ඇවිත්


මාර්තු මාසයේ මුල් දින 20 තුළ මෙරටට විදෙස් සංචාරකයින් 76,247ක් පැමිණ  තිබේ.  ඒ අනුව මෙම වසරේ මේ දක්වා පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 286,431ක් දක්වා වර්ධනය වෙයි.

මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියා‍වෙන් වන අතර එම අගය 16 ,588කි.

 



Recommended Articles