මාර්තු මස පළමු වැනිදා සිට 19 දා දක්වා සංචාරකයන් 76 247ක් ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව මේ වසරේ මාර්තු 19 දා තෙක් මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 286 431ක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.