මාර්ගගත ගුරු වර්ජනය දිගටම


අධ්‍යාපන ඇමති සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අතර සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණීමට නොහැකි වී තිබේ.

ඒ අනුව මාර්ගගත ගුරු වර්ජනය තවදුරත් පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව ගුරු සංගම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.



Recommended Articles