මාර්ග විවෘත කිරීමේ වාර්තාවක්


ශ්‍රී ලංකාව තුළ එක් දිනකදී මාර්ග 1500ක් හෙට (06දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.

මෙහි ප්‍රධාන උත්සවය වීරකැටිය මන්ඩාඩුව ක්‍රිඩාංගණයේදී ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙම මාර්ග 1500 සංවර්ධනය කර තිබේ.

 



Recommended Articles