මාර්ග දෙකක දුම්රිය ප්‍රමාදයක්


ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන මාර්ගයේ දුම්රියක් අඹේපුස්සේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර,  හලාවත මාර්ගයේ හලාවත දී තවත් දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබීම හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදයන් සිදුවෙයි..

 



Recommended Articles