මාරස්සන නගරය හුදකලා කරයි


මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවහැට මාරස්සන නගරයේ සියලු වෙළඳසැල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ .

පාතහේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ මාරස්සන නගරයේ හා අවට ප්‍රදේශ වල ජංගම වෙළඳාම් වල යෙදුනු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.



Recommended Articles