මාරක රිය අනතුරුවලින් 10 දෙනෙකු මරුට


ගතවු පැය 24ක් තුළ දිවයින පුරා සිදුවු මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මියගිය පිරිස අතර 6 දෙනෙකු යතුරුපැදිකරුවන් බවත් තවත් තිදෙනෙකු පදිකයින් බවත් ඒ අයෙකු ත්‍රිරෝද රථයක ගමන් ගත් පුද්ගලයෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.



Recommended Articles