මානෙල්වත්ත විහාරාධිපති හිමිගෙන් කොවිඩ් අරමුදලට රු කෝටියක්


මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියෝ ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කරති.

 පරිත්‍යාග මුදල ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

 



Recommended Articles