ගෝඨාගෝගමට ආරක්ෂක අංශ ඇතුළු වීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ද තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. මේ අතර බි.බී.සී. සේවයේ දමිල විකාශයේ මාධ්‍ය වේදියෙක් මෙන්ම තවත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය ඡායාරූප ශිල්පියෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
මාධ්‍යවේදීන්ටත් පහර දෙයි
Recommended Articles