මාධ්‍යවේදියෙකුට පහර දුන් එජාප හිටපු ආසන සංවිධායකවරයෙකුගේ පුතෙකු අත්අඩංගුවට


මාධ්‍යවේදියෙකුට පහරදීමේ චෝදනාවට කැලණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත් මංජුල පෙරේරා යන අය අත්අඩංගුවට ගෙන තිබේ.

අද (19) දහවල් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කලහකාරි ලෙස හැසුරුණු  මංජුල පෙරේරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

ඡායාරූප - ඉසුරු පෙරේරා



Recommended Articles