මෙරට පාසල් දරුවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා දිස්ත්‍රික් කේන්ද්‍රකර ගනිමින් ජනමාධ්‍ය පාසල් 25ක් රටපුරා ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි
මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමට ජනමාධ්‍ය පාසල් 25ක්
Recommended Articles

