මාදු ගගේ පාවෙමින් තිබූ ධීවරයකුගේ මළ සිරුරක් හමුවෙයි


කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත  සහ බලපිටිය එස්.ඒ.වයි ද සිල්වා

අභිරහස් අයුරින් මියගිය ධීවරයකුගේ මල සිරුරක් අද (17 ) දහවල් මාදු ගගේ පාවෙමින් තිබියදි සොයා ගැණුනු බව අහුන්ගල්ල පොලීසිය කියයි.

සොයා ගැනුනු මේ මළ සිරුර  අහුන්ගල්ල මාකුඹුර පදිංචි එල් .සුසන්ත ද සිල්වා නමැති පනස් හැවිරිදි සය දරු ධීවරයකුගේ බවද පොලීසිය කියයි.

අහුන්ගල්ල පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.



Recommended Articles