දිවයිනේ කොරෝනා එන්නත්කරන වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබා දුන් ජනගහනය මිලියන 7 ඉක්මවා ඇති බව සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.
ඔක්තෝබර් මැද භාගය වනවිට ජනගහනයෙන් සියයට 60 කට කොරෝනා එන්නත් ලබා දිමේ ඉලක්කය කරා ළගා විමට හැකි වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
Yesterday #lka crossed the 7 million mark for completed 2nd doses of the #COVID19SL #VaccineRollOut. We are on track to vaccinate 60% of the population by mid October this year as we strive to #reopensl. pic.twitter.com/PUfzak5beY
— Keheliya Rambukwella (@Keheliya_R) August 29, 2021

