මාතලේට දුම්රිය යාම නවත්වයි


මාතලේට දුම්රිය ධාවනය කිරීම මාස තුනකට පමණ කාලයකට අත්හිටුවීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

මහයියාව බිංගෙය ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් මෙසේ දුම්රිය මාර්ගය වසා තැබීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවැසීය.



Recommended Articles