මාතලේ ප්‍රධාන බාලිකා විදුහලක සිසුවියන් 40ක් රෝහලට


මාතලේ ප්‍රධාන බාලිකා විදුහලක සිසුවියන් 40ක් පමණ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (15දා) උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

 



Recommended Articles