මාතලේ නගරාධිපති අත්අඩංගුවට


මාතලේ නගරාධිපති  ඩල්ජිත් අලුවිහාරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මාතලේ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකුට සිදුකළ පහර දීමක් හේතුවෙනි.



Recommended Articles