මාතලේ - මහනුවර දුම්රිය ධාවනය තාවකාලිකව නවත්වයි


මහනුවර හා කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2023-08-18 දින මධ්‍යම රාත්‍රි යේ සිට අගෝස්තු 21 දින පෙරවරු 4 චක්වා කාලසීමාව තුළ මාතලේ හා මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



Recommended Articles