මාතරින් රාජපක්ෂවරයෙක් අංක 1ට - නිරෝෂන් ඉවතට


මාතර දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිපුණ රණවක ප්‍රථම ස්ථානයට පත්ව තිබේ. ඔහු රාජපක්ෂවරුන්ට සමීප සබඳතාවක් ඇති අයෙකි.

මෙහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතාට පරාජය වී තිබේ.

පොදුජන පෙරමුණ

නිපුණ රණවක 131010  

කරුණා කොඩිවක්කු 114 319

ඩලස් අලහප්පෙරුම 103 534

කාංචන විජෙසේකර 96033

මහින්ද යාපා 90 595

විරසුමන විරසිංහ 77 968 

සමගි ජන බලවේගය

බුද්ධික පතිරණ 44 839

 

 



Recommended Articles