මාතර බන්ධනාගාරය තුළ ඊයේ අුැති වූ නොසන්සුන්තාවයෙන් පසුව එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් අතරින් 225ක් අගුණකොලපැලැස්ස බන්ධනාගාරය සඳහා යාමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.්‍මාතර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය මේ වන විට පාලනය කර තිබේ.
ක්‍රිෂාන් ජීවක ජයරුක්