මාතර නගරයටත් විශාල පිරිසක්


ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන්නැයි බල කරමින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් අද (28දා) මාතර නගරයේ දී පැවැත්විණි.

මහේෂ් මලවරආරච්චි



Recommended Articles