මාතර දිස්ත්‍රික්කය සමස්ථ ප්‍රතිපලය


මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද 352,217ක් ලබාගනිමින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. එහි දෙවැනි ස්ථානයට ඡන්ද 72,748ක් ලබාගත් සමගි ජනබලවේගය පත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය අභිභවා යමින් ජාතික ජන බලවේගය ඡන්ද 37,136ක් ලබාගෙන ඇති අතර සිවුවැනි ස්ථානයට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂය ඡන්ද 7,631ක් ලබාගෙන තිබේ



Recommended Articles