මාතර තැපැල් ඡන්දයෙන් ජාතික ජන බලවේගය දෙවැනි ස්ථානයට


මාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. සුපුරුදු පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එය ජයගෙන තිබේ. කෙසේ වෙතත් එහි තැපැල් ඡන්දයෙන් දෙවැනි ස්ථානයට ජාතික ජනබල වේගය පත්ව ඇති අතර සමගි ජන බල වේගය තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

මාතර තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 20272

ජාතික ජන බල වේගය 3149

සමගි ජන බලවේගය 3078

එක්සත් ජාතික පක්ෂය 536



Recommended Articles