හිටපු යුද හමුදාපති ජනරාල් (විශ්‍රාමික) මහේෂ් සේනානායක මහතා සමගි ජල බලවේගය හා එක්ව තිබේ. ඒ අනුව ඔහු සමගි රණවිරු බලවේගයේ නායකයා ලෙස පත්කිරිමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ. මහේෂ් සේනානායක මහතා ලංකාවේ 22 වැනි යුද හමුදාපතිවරයා වෙයි.
මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට
Recommended Articles

