මහේල ඩිල්ශාන් මදුශංකට ඉහල මිලක් දෙයි


ශ්‍රි ලංකා ක්‍රිකට් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබේ.

ඒ ඉන්දීය රුපියල් කෝටි 4.60ක මුදලකටය. මුම්බායි  කන්ඩයමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නෙ මහේලයි

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  වනිඳු හසරංගව සන්රයිස(ර්)ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ. 

ඒ ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලකටය.



Recommended Articles