මහින්දානන්දගේ සහ නලීන්ගේ අභියාචනා කැඳවන දිනය තීරණය කරයි


දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු  විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා ජනවාරි මස 20 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (28දා) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. 



Recommended Articles