මහින්දානන්ද අධිකරණයට රැගෙන එයි By .. // 2025 මැයි 26 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ. චීන පොහොර නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව පසුගියදා අත්අඩංගුවට ගත් අතර, අනතුරුව අද(26දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය. Facebook Twitter Google+ Recommended Articles