මහින්දව අත්අඩංගුවට ගන්න - SJB


රටේ මේ වන විට පවතින නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවත් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට සඳහන් කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

 

 



Recommended Articles