මහින්දට රාජ්‍ය නායකයන්ගෙන් සුබ පැතුම්


මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඔස්ට්‍රේලියා අග්‍රමාත්‍ය ස්කොට් මොරිසන් සුබ පැතුම් එක්කර තිබේ.

මීට අමතරව නේපාල, මාලදිවයින යන රටවල්හි රාජ්‍ය නායකයන්ද අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක්කර තිබේ.



Recommended Articles