මහින්දට යන්න එපා කියා ආධාරකරුවෝ අරලිය මැදුරට එති By .. // 2022 මැයි 09 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතාට සිය ධුරයෙන් ඉවත් නොවන ලෙස සඳහන් කරමින් ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් අරලිය ගහ මන්දිරය ඉදිරිපිටට රැස්වී විරෝධතාවක නිරත වෙයි. Facebook Twitter Google+ Recommended Articles