අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා රජය එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුළත් වී තිබේ. නොවැම්බර් 14 දා සිට පාර්ලිමේන්තුවේ සිදුවු සියලු දෑ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුළත්ව ඇත.