මහින්දගේ මනාප ලක්ෂ 5 ඉක්මවයි


කුරුණෑගල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලය අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ. ඔහු මනාප 527364ක් ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 

1 . මහින්ද රාජපක්ෂ - 527364

2 . ජොන්ස්ටන් ප්‍රනාන්දු - 199203

3 . ගුණපාල රත්නසේකර - 141991

4 . දයාසිරි ජයසේකර - 112452

5 . අසංක නවරත්න  - 82779

6 .සමන්ප්‍රිය හේරත්  - 66814

7 . ඩී.බී.හේරත් - 61954

8 .අනුර ප්‍රියදර්ශන යාපා  - 59696

9 . ජයරත්න හේරත් - 54351

10 . ශාන්ත බණ්ඩාර - 52086

11 . යූ.කේ.සුමිත් උඩුකුඹුර - 51134

සමගි ජන බලවේගය

1 .නලින් බණ්ඩාර ජයමහ - 75631

2 .ජේ.සී.අලවතුවල - 65956

3 . අශෝක් අබේසිංහ -  54512

4 . තුෂාර ඉඳුනිල් අමරසිංහ - 49364



Recommended Articles