මහින්දගේ කථාවට ආණ්ඩුවෙන් බාධා By .. // 2019 අප්රේ 23 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සිටින විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද විටින් විට ඒ සම්බන්ධයෙන් බාධා එල්ල කළේය.විපක්ෂ නායකවරයා සිය කථාවෙන් ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කිරිමට කටයුතු කළේය. Facebook Twitter Google+ Recommended Articles