මහින්දගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්


 නාම යෝජනා බාර ගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා -පාදේශීය සභා ජන්ද විමසීම පමාද කිරීම ඒකාධිපති කමයට අත වැනීමකි හා නගර සභා -පාදේශීය සභාවල මහජන චන්දයෙන් පත්වූ නියෝජිතයන් නොමැතිව නිලධාරීන් සිදුකරන පාලනය පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි යන දැන්වීම් දෙකක් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අම්බලන්ගොඩ පෝරඹ සිය නිවසේ තාප්පයේ අද(9) එල්ලුවේය.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



Recommended Articles