මහින්දගෙත් කරුණාගෙත් ගිවිසුම මොකක්ද?


අමාත්‍ය රවුෆ් හකීම් මහතා හා ත්‍රස්තවාදී සහරාන් සිටින වීඩියෝවක් පදනම් කර ගනිමින් සාවද්‍ය කරුණු ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

එසේනම් මහින්ද රාජපක්ෂ මහතාට කරුණා අම්මාන් සමගත්, පිල්ලෙයාන් සමගත් ඇති ගිවිසුම් කවරේද යන්නත් ඔහු අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළේය.



Recommended Articles