මහින්ද හා නාමල් පාර්ලිමේන්තු ඇවිත් නෑ By .. // 2022 මැයි 17 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රාජපක්ෂ පවුලේ මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන මන්ත්‍රිවරුන් අද දිනයේදී පාර්ලිමේන්තු සභා ගර්භයට නොපැමිණියේය. කෙසේ වෙතත් චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ශෂේන්ද්‍ර රාජපක්ෂ යන අය පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. Facebook Twitter Google+ Recommended Articles