මහින්ද සමරසිංහ වෙනුවට මංජු ලලිත්


පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර මහතා පත්කර ඇත.

ඊට අදාළ අති විශෙෂ ගැසට් නිවේදනය අද (30) දින නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියි.



Recommended Articles