ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විමට තිරණය කර ඇති බව වාර්තා වෙයි.
මේ වන විට හිස්ව ඇති එක්සත් ජනපදයේ හා මෙක්සිකෝවේ තානාපතිධුරයට ඔහු පත්කිරීමට යෝජිත බවද වාාර්තාවෙයි.