මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි


පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබේ.‍

ඔහු ඉදිරියේදී අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.



Recommended Articles