එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස කටයුතු කරන අමාත්‍ය මහින්ද අමරවිර මහතා එම ධුරයෙන් ඉවත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන ඇති අතර ඔහුගෙන් හිස්වන තනතුරට තිලංග සුමතිපාල මහතා පත්කර තිබේ.ෙ