හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර ඇති බවට වාර්තා වන පුවත් අසත්‍ය බව ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට මත්තෙන් එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නා ලෙසද එම ආරංචි මාර්ග සඳහන් කරයි.