මහින්ද මුදල් ඇමති ලෙස වැඩ භාරගත් දවසේම නව රු 5000 නෝට්ටුවක්


මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද (17දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නව රු 5000 නෝට්ටුවක්ද අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීය.

මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් මෙම මුදල් නොට්ටුව අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීය.

 



Recommended Articles