මහින්ද තංගල්ල කාල්ටන් නිවසට


කොළඹ විජේරාම නිල නිවසින් ඉවත්ව ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර තංගල්ල කාල්ටන් නිවසට පැමිණ තිබේ. ඔහු පිළිගැනීම වෙනුවෙන් ප්‍රා දේශීය දේශපාලඥයින් ඇතුළු ගම්වාසින් තංගල්ල කාල්ටන් නිවසට එක්ව තිබේ. 



Recommended Articles