මහින්ද කහඳගම රිමාන්ඩ්


කොළඹ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම ලබන 8 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත්  තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

මැයි 9 වැනිදා ගාලුමුවදොර සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. 



Recommended Articles