මහින්ද අගමැති ලෙස වැඩ භාරගනියි By .. // 2018 ඔක් 29 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස වැඩ භාර ගැනීමේ උත්සවය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. සර්ව ආගමික ආශීර්වාද මධ්‍යයේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස වැඩ ආරම්භ කළේය. ඡායාරූප ඉසුරු පෙරේරා Facebook Twitter Google+ Recommended Articles